Showing posts with label mp3. Show all posts
Showing posts with label mp3. Show all posts

Friday, February 3, 2012

"Playground In My Mind" by Clint Holmes ( lyrics + mp3)

Download MP3 (Free) : http://www.mediafire.com/?mjmwwlbbkj1hs9b

Artist Clint Holmes - peak billboard position #2 1973
"Holmes is perhaps best known for his #2 hit on the Billboard Hot 100 chart "Playground In My Mind" in 1973."

When this old world gets me down
And there's no love to be found
I close my eyes and soon
I find I'm in a playground in my mind
Where the children laugh and the children play
And we sing a song all day

My name is Michael,
I've got a nickel
I've got a nickel shiny and new
I'm gonna buy me all kinds of candy
That's what I'm gonna do

In the wonders that I find in
The playground in my mind
In a world that used to be
Close your eyes and follow me
Where the children laugh and the children play
And we'll sing a song all day

My girl is Cindy
When we get married we're gonna
Have a baby or two
We're gonna let them visit their grandma
That's what we're gonna do

Living in a world that I left behind
Happy little children
In the playground in my mind
See the little children
See how they play in the playground in my mind
La la la...
Songwriters: PAUL J. VANCE, LEE POCKRISS
This song is performed by Clint Holmes and appears on the compilation Super Hits Of The '70s: Have A Nice Day, Vol. 11 (1990).

Saturday, June 12, 2010

Golden Oldies ( Sinhala )

(පි)මල්බර හිමිදියේ
කොයිබද සමනොලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැළියේ
(ගැ)සීතල මද පවනේ
මම මල්ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගේ පෙම්වත හමුවන්නේ
(පි)මීමැසි බඹරුන් පරදා හැර මම ඔබවෙතටම දුවමී
ලාහිරු රැස් මැද බබළන ඔබෙ අත්තටු මම සිපගනිමී
(ගැ)රන් තරු මුසු මල් කිරුළක් සාදා ඔබේ හිසේ තබමී
රන් විමනක මැද ඔබ වෙනුවෙන් පෙම් රජ දහනක් මවමී
මල්බර...
සීතල...
----------------------------------
බොළඳ කතා කියලා - පාසැල පෙම බැඳලා
මතු පෙම් සීන මවා - ගත කළෙ ජීවිතය එදා
මා දිළිඳෙකු හන්දා - වතුපිටි ගෙවල් සොයා
මගෙ ආදරෙ නොබලා - වෙන කෙනෙකුට මන බැන්දා
දුප්පත් වූවත් ආදරයයි
මිළ මුදලට වැඩියෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
*මම නැකැත් බැලුවෙ කෙල්ලේ ඔබටයි...//
ඔබ මා තනි කරලා - අද වසරක් ගෙවුනා
ඔබ කී බොළඳ කතා - දැන් වගෙ මට සිහි වෙනවා
සිහින ලොවට වැදිලා - ඔබෙ සුදු මුහුණ මවා
ආදර බස් දොඩලා - සැනසෙන්නම් මැරෙණ තුරා
----------------------------------
සුවඳයි මුවේ මල් පැණී
නෙතගින් හැලේ නිල්මිණී
මා ජීවිතේ පණ වැනී
නැලවෙන් දුවේ රෝෂිණී...//
අම්මා නුඹේ කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා
*සුවඳයි...//
----------------------------------
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වලළ්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා අපි මාළු බාල එනවෝ...//
ඔරුව පැදල යන්නේ
රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ
අපි මාළු බාල එන්නේ...//
මුහුදු රැල්ල...
----------------------------------
ඉඳුනිල් මිණිකැට පරදවන
ඇගෙ නෙත් යුවලින් කැළුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
*ඒ තොල් නා දළු පරදවන...//
මාලී... රුවන් මාලී.../// මාලී...
මාලී... රුවන් මාලී.../// මාලී...
කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරලස සිත්කළුය
මුතුවන් දත්පෙළ හරි හැඩය
*ඇගෙ රුව අමතක නොවෙයි මට...//
මාලී... රුවන් මාලී.../// මාලී...
මාලී... රුවන් මාලී.../// මාලී...
----------------------------------
සුරලියක වගේ රුවිනා
මුදු ගතිගුණ හරි අගනා
*පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන්
ලස්සන රන් එතනා...//
මගේ ජීවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මදු රස බොන්නම් - නිති සුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා...//
සුරලියක වගේ...
----------------------------------
(පි)ආවේ වන බඹරෙක් වාගේ - හද මල වෙතට ඔයාගේ
(ගැ)පෙම් ගී නාදය ඔබගේ - හදවත සනසයි මාගේ
(පි)ලස්සන ඔබවෙයි මාගේ - මිණිමුතු සේ ඔබව මට අගේ
(ගැ)ඔව් හැම දිනම මා ඔබේ - මිණිමුතු සේ ඔබව මට අගේ
(ගැ)ආවා පෙම්බර රැජින කියාලා
(පි)පෙම්ලොව රජ මාලිගයේ
(ගැ)මම ඔබ ළඟ සිටිමින්
(පි)සැම දින ඔබ රකිනෙමි - ඔබ පෙම් රැජින වේ ප්රියේ
ආවේ වන බඹරෙක්...
----------------------------------
අසෝක මල් මාල නෙලාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා...//
බලන්න ලස්සනයි - වනයෙ පිපුනු මලට දෙවනි නෑ වගේ
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරෙන් - කවුද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා
ප්රීතී වෙලා ප්රීතී වෙලා
අසෝක මල්...
ඔබේ දුගී පැලෙත් - සතුට සැපත මිහිරි සුවය ඇත ළඳේ
නැතේ මා රාජ මන්දිරේ
නොයන්න ආදරේ - ප්රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා
අසෝක මල්...
----------------------------------
සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ
ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ...//
ලා ලල ලා...
ආදරේ කියා ප්රීති ගඟ ගලා ගියා
මා ඔබේ කියා සුහද එන්න මා සොයා
මා ප්රියේ... මා උපන්නෙ ඔබ නිසයි ලොවේ
සඳක් නැගී...
ලා ලල ලා...
----------------------------------
මම බොහොම බය වුනා - මගේ පණ එපා වුනා
රෑ දොළහට හොල්මනකට මාව අහු උනා...//
මම උත්සවයකට ගියා සින්දු කියන්න
මට ආපසු යන්න ලැබුනා ජාමෙ දොළහට
මම බැහැල පාරට හැරුනා කනත්ත දෙසට
මගේ ගිටාර් එක අතට අරගෙන යන්ට යනකොට
ශබ්දයක් ඇහිල මං ආපසු බලන එකලට
කළු බල්ලෙක් ඇඟට පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට ආපහු දුවන එකලට
කළු මිනිහෙක් උසට හිටියනෙ පාරෙ හරහට
*මම බොහොම...//
----------------------------------
සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැවීලා
මාල ඇවිත් මගේ කනට ඔයා ළංවෙලා
කියන්නකො ආදරෙයි කියාලා...//
ලස්සන ගී ගයා රස කරලා
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයාගෙයි කියලා
කියන්නකෝ මගේ සුදු මාලා
සඳපාන වගේ...
----------------------------------
මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
සැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ...//
බුලත් කොරටුවෙන් ලපටි දළු වලින්
මංගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී
මංගෝ...
----------------------------------
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩි කරලා මට සැප දුන්නා
*මම කළ පව් කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩි කළ මව්ට වඳිනවා...//
දුකට සැප පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසළකන්නෙ රටේ මොඩයෝ
*දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩි කළ මගේ මෑණියෝ...//
මව් වගේ තව කෙනෙක් ඇද්ද මේ මනුලෝකේ
මව් නැතිදා තෙරේවී මව් නැති ශෝකේ
*නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවෙයි මව් මරණ මංචකේ...//
ප්රේම කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පවුලේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
*මෝඩකම් අත්හැරලා මෙවදන් සිතට අරන්
සළකන මව්ගෙ ජීවිතේ...//
----------------------------------
මී වදයකි ජීවිතේ - මීපැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා - සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමූ - තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉතිරෙන මල් වැල් - ඔවුන් සොයාගෙන යමූ
ඉරු නාවාදෙන් සඳ ගිලුනාදෙන්
ඉන්න ටික කාලෙදි
රසට රසක්දී මිහිරට එක්වී
අපි වෙමු මීමැසි පොදී
මී මැස්සෝ ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි
මී මැස්සෝ (මී මැස්සෝ) ඔබයි මමයි (ඔබයි මමයි)
මී මැස්සියෝ ළඳුන් තමයි
මී වදයකි...
----------------------------------
පුල්ලි ගොනා පුරුදු කාරයා
මං ජෙමා කරත්ත කාරයා
මේකයි මගෙ බරබාගේ
පැයට සැතපුමයි වේගේ
ඔහෙල හඳට යන්ඩ හදනවා
වේගෙන් යන කාර් ලොරි තිබේ
මගේ පනං හතර මට ලැබේ
මේකයි මගෙ බරබාගේ
පැයට සැතපුමයි වේගේ
ඔහෙල හඳට යන්ඩ හදනවා
පුල්ලි ගොනා...
වේගෙන් යන...
----------------------------------
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
එන්න ප්රීතිවන්න සැවොම දැන් ඉතින්...//
සැලෙන මද පවන් - පිනවන්න සිත් සතන්
නොදුවන්නෙ අප වෙතින් - තරහයි ගියොත් ඉතින්...//
*තරුණ ජීවිතේ...//
ආදරේට කියන කතා
ආදරේට කියන කතා බොළඳ උනාට - සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට //
තටු සිඳිලා වැළපෙනවා - සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ - ආදරවන්තයින් පෙලූ බොළඳ කතා...
ආදරේට කියන කතා... //
මල් ගොමුවේ තුරු සෙවනේ - හමුවෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා - අවන්හලේ වෙන්වෙනවා - බොළඳ කතා...
ආදරේට කියන කතා... //
----------------------------------------------
කිමද නාවේ
කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...
මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...
----------------------------------------------
දිලීප පොඩි පුතු
දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගෙ උකුල් යහනේ
කුමාරයානෙණි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ
පුතු මිටමොළවන් සඟවාගෙන ඇති මා නොලියුව ගීතේ
(දිලීප පොඩි පුතු...)
මහද විමානයෙ තැන්පත්කළ ලේ බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන බිළිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතු...
----------------------------------------------
ගමෙන් ලියුමක්
ගමෙන් ලියුමක් ඇවිල්ලා - අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ - එහෙ ගියෙත් නෑ නේ... //
පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරීලා හරිම සිරියාවයි
තවත් ආරංචී ගොඩයි ලියන්නට ලැජ්ජයි
ගමෙන් ලියුමක්...
ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩිවෙන්නයි
ළඟදි එනවානම් හොඳයි නිවාඩුව දැන් දැන් ළඟයි
ගමෙන් ලියුමක්... //
----------------------------
හිරුගේ ලොවේදී
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සඳූගේ රැයේදී යළි හමුවෙමූ - යළි හමුවෙමූ... //
සැකයේ වෙළීලා උදයේ හවා - රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවා වී ඉමූ
හිරුගේ ලොවේදී...
අඳුරේ වෙළීලා රැය සීතලේ - සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනාසී ඉමූ
හිරුගේ ලොවේදී... //
------------------------------
කිරි මූද
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
ගීතයයි මලයි සීන ලෝකයයි - රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
සීනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ - තරු මෙන් රුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
කිරි මූද කළඹාලා...
තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ - අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ - සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ
කිරි මූද කළඹාලා...
-------------------------------
මලට බඹරෙකු සේ
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනා නෙවා - ඔබ සිනා සෙනවා
දුකින් සිත මැලවී සිටින මොහොතක දී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස් වර අතරේ ඔබව සිහිවෙනවා
මලට බඹරෙකු සේ
------------------------------------------------
මුහුදු රැල්ල ඔස්සේ
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාළු බාල එනවෝ
ඔරුව පැදල යන්නේ - රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ - අපි මාළු බාල එන්නේ... //
මුහුදු රැල්ල ඔස්සේ...
දෑතෙ සවිය ගන්නේ - ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ - අපි මාළු බාල එන්නේ... //
මුහුදු රැල්ල ඔස්සේ...
-----------------------------------------------
මුව හසරැලි සාගරයේ
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා
සඳ විමනේ විසිතුරු පවසා - නෙත් එළියෙන් තොරතුරු විමසා
පිය වදනේ සළුවත දවටා - සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්
මුව හසරැලි සාගරයේ
සඳ විමනේ සොමිගුණ මවලා - දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මදුරස සොයලා - සල් අරණක පවනැලි නිවලා
ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
ඔබ නළවන්නම් - මම ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්
මුව හසරැලි සාගරයේ
---------------------------------------------------
රන් සමනළයින්
රන් සමනළයින් ඉගිලෙනු දැක මට
ඇගෙ නෙත් පියලිය සිහිවෙනවා (හා හා හා...)
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්යා ගැන සිතුවිලි එනවා
පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසැල වෙත යන ගමන ඇගේ
මතකෙන් නොමැකී තවම තිබේ
රන් සමනළයින්...
සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුලේ සිටිය රැඳී
කවදද මගෙ සෙවනට එන්නේ
රම්යා මට ඔබ සිහිවෙන්නේ
රන් සමනළයින්...
------------------------------------------------------
සඳක් බැස ගියා
සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහිරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
විවේකයක් ලද විටදි අපී දුවපැන ඇවිදිනවා
ගණං තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසැලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ
තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ - පොඩි කාලේ...
---------------------------------------------------------------------------
හැන්දෑ වළාවන්
හැන්දෑ වළාවන් පාවුනාවේ - වැල්ලේ මා තනිවූ වෙලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ... //
මගේ සැනසුම ඈවේ - නිරතුරු - හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
කීවේ පෙරළී ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
-----------------------------------------------------------
සිහින ලොවක්
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි... //
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදරබර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක්...
අප හදවත් එහි නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක්...
------------------------------------------------------
ඔබ දේදුන්න (?)
ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ...
සුළඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී කලා... //
ඔබ දේදුන්න...
ඔබ මල් විළකී මා එහී මලකී
සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා... //
ඔබ දේදුන්න...
------------------------------
ආදරේ රන් බිඟුන්
ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ළඳේ... //
ගලන ගඟුලක් ලෙසින් දුටූ - ඔබයි මිරිඟුව මුවන් නැසූ... //
රසය ඇති කර පණක් නැසූ - ඔබයි පැණි බිඳ විසක් නැසූ
ආදරේ රන් බිඟුන්...
රුදුරු ලෙස කැළඹිලා හැමූ - සුළඟ ඔබ වෙයි පහන් නිවූ... //
ලෙවන් කීවත් ළඳේ එසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ
ආදරේ රන් බිඟුන්...
-------------------------------------------------
දුව මා වගේ
දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ
දුව මාගෙ දූ අම්මගේ දූ නොවෙයි දූ
කළුපාට දූ කාගෙදෝ
පාසැල් නොයන්නේ - වස කම්මැලී නේ
කළුපාට දූ කාගෙදෝ
කළු නෑ සුදුයි නේ - හරි ලස්සනයි නේ
මගෙ පුංචි දෝණී මා වගේ
දුව මා වගේ...
සෙල්ලම් කරන්නයි - තව සන්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක් ඕනෙදෝ
දූ මා වගේ ලූ - මං දූ වගේ ලූ
දෙන්නාට දෙන්නා යාළුවෝ
දුව මා වගේ...
-------------------------------------------
සඳ එක් දිනක්
සඳ එක් දිනක් තරු හා බිඳී - විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින් - සිටියා බලා සඳ එයි කියා... //
සඳ එක් දිනක් තරු හා බිඳී...
අප අතරේ මතු සසරේ සිත ළංවේවා - නොසැළී හමුවේවා
ඈත ඈත ලොව බලා යමු පියාසළා
සඳ එක් දිනක්...
ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ - මග බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා යමු පියාසළා
සඳ එක් දිනක්...
-----------------------------------------------
සඳයි තරුයි
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ
මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ... //
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවනේ පිලිරැව් දුන්නා
අඳූරු වී මගේ ගත සිත මට දුක දුන්නා
මද සිනහා... //
සඳයි තරුයි...
මද සිනහා... //
--------------------------------------------
සඳපානේ ගමන් යන්න
සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ... //
සවන පුරා මිහිර උරා ඔබගේ ගී හඬින්ද මත් වුනේ මෙමා
මවන සිනා දෙනෙත පුරා ඔබගේ ඒ රුවින්ද මත්වුනේ මෙමා
සඳපානේ ගමන් යන්න...
එරබදු මල් කැකුළු පිපී රතු පාටින් වැසී ගියා මට මතකයි
කොවුල් හඬයි අවුරුද්දයි ඔබේ සිනා හඬින් පිරීගියා වගෙයි
සඳපානේ ගමන් යන්න...
-------------------------------------------
සුදු මැණිකේ
සුදු මැණිකේ මගෙ මැණිකේ - අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අද පිපුණා මගේ හදවත බැඳුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ... //
ඇල් හේනේ පැල් රැකලා - කල් යන්නේ නිදි මරලා... //
සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා
සුදු මැණිකේ... //
නිල් දෑසේ රුව දැකලා - මල් රහසේ හිනැහෙනවා... //
සුදු මැණිකේ මම එනවා - ඔබ කැනදාගෙන එනවා
සුදු මැණිකේ... //
ඇල් හේනේ...
සුදු මැණිකේ... //
-------------------------------------
ඈත එපිට
ඈත එපිට හිමකන්දෙන් කළු වළාව සමගින් ආ
ආදරයේ පිණිකැට පොදි
*සිරි සිරි ගා සැළුණා - පිණි කැට බිඳුනා... //
නැගුනු සීත වා රැලී - නියුඩු මිහිරි ගොපළු ගී... //
ළිහිණි හඬින් මන්දාරම... //
*සිරි සිරි ගා සැළුණා - පිණි කැට බිඳුනා...
ඈත එපිට...
ළයට තුරුළු පාළුවෙන් - මීදුමින් වෙළා ගොසින්... //
හදෙහි ඇඳී පින්තාරුව... //
බොඳ වෙලා ගොසින්... //
ඈත එපිට...
------------------------------------------------
රෝස මලේ
රෝස මලේ නටුවෙ කටූ - වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී
කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ...
මලෙහි පැණී නැත පවතින්නේ
පැණී හිඳිලා මල පරවෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරුන් නැත එහි යන්නේ
රෝස මලේ...
-------------------------------------------------
සිහින පැතුම් විමනේ...
(ශ්රීශානු බ්ලොග්)
-------------------------------------------------
තනිවී සිටින්නයි මා
තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බහි කළේ
මගෙ පාළු ලොකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිළි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා...
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී
තනිවී සිටින්නයි මා...
------------------------------------
අවසර නැත මට (?)
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනුමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමිකර ගනිමි ළඳේ
බමරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
අවසර නැත මට...
ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
අවසර නැත මට...
---------------------------------
එදා රෑ
එදා රෑ ගුවන්තොටුපලෙදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ... //
නෑසිය මිතුරන් පැමිණීලා - ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
එදා රෑ...
මේවන තුරු රහසක් වීලා - මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතවුණේ
එදා රෑ...
--------------------------------

Devoted to You lyrics ( by Agnes Chan )

Agnes Chan
アグネス・チャン

Recorded in Hong Kong at the age of 15 in 1971 for her debut album "Will the circle game be unbroken". Also became very popular in Southeast Asia, and especially in Japan. Still active in recording and performing. She is also involved in volunteer work with UNICEF.


Devoted to You ( B. Bryant ) 1958

Darling you can count on me, till the sun dries up the sea
Until then I'll always be devoted to you

I'll be yours through endless time, I adore your charms sublime
Guess by now you know that I'm devoted to you

I'll never hurt you, I'll never lie
I'll never be untrue, I'll never give you reason to cry
I'll be unhappy if you were blue

Through the years my love will grow, like a river it will flow
It can't die because I'm so devoted to you

LEMON TREE by Will Holt Lyrics (Boulder Music Corp.-BMI)

When I was just a lad of ten, my father said to me,
"Come here and take a lesson from the lovely lemon tree."
"Don't put your faith in love, my boy", my father said to me,
"I fear you'll find that love is like the lovely lemon tree."
Lemon tree very pretty and the lemon flower is sweet
but the fruit of the poor lemon is impossible to eat.
Lemon tree very pretty and the lemon flower is sweet
but the fruit of the poor lemon is impossible to eat.
One day beneath the lemon tree, my love and I did lie
A girl so sweet that when she smiled the stars rose in the sky.
We passed that summer lost in love beneath the lemon tree
the music of her laughter hid my father's words from me:
Lemon tree very pretty and the lemon flower is sweet
but the fruit of the poor lemon is impossible to eat.
Lemon tree very pretty and the lemon flower is sweet
but the fruit of the poor lemon is impossible to eat.
One day she left without a word. She took away the sun.
And in the dark she left behind, I knew what she had done.
She'd left me for another, it's a common tale but true.
A sadder man but wiser now I sing these words to you:
Lemon tree very pretty and the lemon flower is sweet
but the fruit of the poor lemon is impossible to eat.
Lemon tree very pretty and the lemon flower is sweet
but the fruit of the poor lemon is impossible to eat.

Nobody's Child - Agnes Chan

Agnes Chan
アグネス・チャン

Recorded in Hong Kong at the age of 15 in 1971 for her debut album "Will the circle game be unbroken". Also became very popular in Southeast Asia, and especially in Japan. Still active in recording and performing. She is also involved in volunteer work with UNICEF.


Nobody's Child (M. Foree C. Coben) 1949

As I was slowly passing an orphans home one day
I stopped there for a moment just to watch the children play
Alone a boy was standing, and when I asked him why
He turned with eyes that could not see, and he began to cry

I'm nobody's child, I'm nobody's child
Just like a flower, I'm growing wild
No mommy's kisses, and no daddy's smile
Nobody wants me, I'm nobody's child

People come for children, and take them for their own
But they all seem to pass me, and I'm left here all alone
I know they'd like to take me, but when they see I'm blind
They always take some other child, and I'm left behind

I'm nobody's child, I'm nobody's child
Just like a flower, I'm growing wild
No mommy's kisses, and no daddy's smile
Nobody wants me, I'm nobody's child

No mommy's arms to hold me, and sooth me when I cry
Sometimes I get so lonely, I just wish that I could die
I'll walk the streets of heaven, where all blind can see.
And just like all the other kids, there'll be a home for me

I'm nobody's child, I'm nobody's child
Just like a flower, I'm growing wild
No mommy's kisses, no daddy's smile
Nobody wants me, I'm nobody's child
Nobody wants me, I'm nobody's child

මැණිකේ ඔබේ සිනාවේ - එරල් ප්රනාන්දු සහ සමිතා එරන්දතී මුදුන්කොටුව

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ
මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුර ආවේ
පිලිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ...
මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ

සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ
ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ

ප්රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ
මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුර ආවේ
පිලිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ...
මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ
මැණිකේ ඔබේ සිනාවේ...

Friday, June 11, 2010

මුළු ගතම වෙහෙසුනා - ධර්මරත්න සහෝදරයෝ ( Mulu gathama wehesuna - Dharmarathne Brothers )

දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා.....

මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා
වෙහෙසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා...

පාන්දරින් නැගිටලා... දෙවියන් වැඳ පුදලා...
දරුවන් මුව සිඹලා... ගිනි මැලය දල්වලා...
යකඩ ගිනියම් කරලා... ගොනුට ලාඩම් හදලා...
ගැලට පණ උපදවලා... දවසෙ වැඩ අරඹාලා...

මුළු ගතම වෙහෙසුනා...

දඬු අඬුව තදකළා... යකඩෙ ඊට හයි කළා...
දෑත වාරුව යොදලා... පීර කිරි කිරි ගාලා...
පිහිය හැඩ වැඩ දාලා... මුවත පන්නර තියලා...
හැදුවෙ කම්මලෙ කියලා... මාගෙ වරුණෙ පෙන්නලා...

මුළු ගතම වෙහෙසුනා...

අඩ ඇණය ඇදවෙලා... යකඩ පට්ටම ගෙවිලා...
බර බාගෙ පෙරළිලා... මා ලඟට පැමිණිලා...
මම වරුණෙ පෙන්නලා... කඩි මුඩියෙ වැඩ කළා...
බර බාගෙ නැගිටලා... යළි යෑම අරඹලා...

මුළු ගතම වෙහෙසුනා...

තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු - නන්දා මාලිනි (thun hele kele.. - Nanda Malini)

තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
විළිවැද යති දැක හෙළයන්

සරු දෙරණ මකා තණ කබළ කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහරදුනට දාවූ සිංහ පැටවු
තුටුවෙද අනුනගෙ ඉඳූලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්

තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
විළිවැද යති දැක හෙළයන්...