Showing posts with label eral fernando. Show all posts
Showing posts with label eral fernando. Show all posts

Saturday, June 12, 2010

මැණිකේ ඔබේ සිනාවේ - එරල් ප්රනාන්දු සහ සමිතා එරන්දතී මුදුන්කොටුව

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ
මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුර ආවේ
පිලිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ...
මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ

සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ
ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ

ප්රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ
මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුර ආවේ
පිලිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ...
මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ
මැණිකේ ඔබේ සිනාවේ...