ලග නැති බව දෙනෙනවා,
එනමුත් හද අහානවා,
ඔබ ඒවි දො කවදා හෝ,
ඔබ මගේමයි හැගෙනවා,
ආදරේ තව රැදෙනවා,
ඔබ එවි දෝ කවදා හෝ..
හුදකලාව මෙ සිත හඩවනවා,
සැමදා ජිවිතයේ තනි වේ දැයි සිතෙනවා,
ඔබගෙන් ලද උනුසුම මට දැනෙනවා,
තනිකම මාගේ ඉගිලි යනවා..
ලග නැති බව දෙනෙනවා,
එනමුත් හද අහනවා,
ඔබ ඒවි දෝ කවදා හෝ,
ඔබ මගේමයි හැගෙනවා,
ආදරේ තව රැදෙනවා,
ඔබ එවි දෝ කවදා හෝ..
නෙතු පියාන මා ඔබේ රුව මවනවා,
හිනෙනෙන් ඇවිත් මා දැස සිබිනවා,
ඔබ ගෙ සුසුම් මට තව දැනෙනවා,
ඔබ දන්නෙ නැහැ ආදරේ ගලනවා..
ලග නැති බව දෙනෙනවා,
එනමුත් හද අහනවා,
ඔබ ඒවි දෝ කවදා හෝ,
ඔබ මගේමයි හැගෙනවා,
ආදරේ තව රැදෙනවා,
ඔබ එවි දෝ කවදා හෝ..
Album : 5th element
Artist : BnS
No comments:
Post a Comment