සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තෑන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුර කියා
සිත කදු ලෑල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සද සෙවනෑල්ලක හෑන්ගි
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කදුලු ගැලු ඒ හිනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා
සිතෙ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තෑන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුර කියා
තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයද හැඩුවා
එසේ කදුලු ගැලු ඒ හිනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඈවිද හා මා
හද සිතුවිලි විල කලබා
හෑරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා
No comments:
Post a Comment