Friday, June 14, 2013

කවිකාරියේ(උණුහුම විඳ විඳ) | Kavikariye - Bathiya & Santhush



උණුහුම විඳ විඳ සියො ළඟ දැනුනේ මායා

සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ) 
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වැහී (මුළු රෑම වැහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා 
දෑඟිලි දිව්වේ කොපුලේ රැඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරිය.............................

Thursday, March 28, 2013

නීල දෑසේ

නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ
පිංචිලා ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

හදවත උයන් තෙරේ පිනූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් පළේ
රස සොයන බිඟු කැල විස දළ තුඩින්
සඳවමි දිවිපුරා මාගේ ආදරේ
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් මාගේ

නීල දෑසේ දුටුවා.......



Kalu Kelle


"Manike Obe Sinahawe" - Neville Fernando & Rukmani Devi


Campus Lullaby - Lyrics

ආත්ම පරිත්‍යාගේ..ඒවා උන්ට වැදගත් නෑ
පරිස්සමෙන් නුඹ පලයන් වීරයෙක් වගෙ..
බාධක පිරි අනාගතේ..වල කපන්න පිරිස වැඩි..
මනුස්සකම බාල්දු උණු නපුරු ලෝකයේ..

no matter what a degree holder
Bsc or a pHD
whenever you walk out of the gate
you gotta face yo destiny 
this life is so hard, so complicated yeah
you may find comfort in it
oh my friend just don't ask me why...

this is campus lullaby..

පුංචි එවුන් කාලෙ වගේ..අතැඟිල්ලක් පටලාගෙන
පියනඟන්න වරෙං මචන්..
සිංහයෙක් වගෙ..
වැව් ඉස්මත්තෙන් එමින් "හැබැයි" ගිනියම් මහ පොළව මතින්
අපි නොදන්න ජීවිතේක අකුරු කරන්න..

no matter what a degree holder
Bsc or a PhD
whenever you walk out of the gate
you gotta face yo destiny 
this life is so hard, so complicated yeah
you may find comfort in it
oh my friend just don't ask me why...

this is campus lullaby..

වෙන්වෙන්න කාලෙ හරි මචං..
තම තමන්ගේ ලෝක ගොඩනඟන්න..
ඒත් මෙ ලොකේ හරිම පුංචි..
අපේ ජීවිත..ගොඩාක් දිගයි..
අපි ආපහු මුණගැහෙමු දවසක...
එතකං .. නුඹ නැලවියං....

http://www.youtube.com/watch?v=j6jQRkzR7E8

Lo Ada Ninday