Friday, June 14, 2013

දගකාර හැඩකාර - Sirasa Super Star



දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා

මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මැදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//


ගායකයා : භාතිය සන්තුශ්, රොමේශ්, etc.

No comments:

Post a Comment