Thursday, March 28, 2013

Campus Lullaby - Lyrics

ආත්ම පරිත්‍යාගේ..ඒවා උන්ට වැදගත් නෑ
පරිස්සමෙන් නුඹ පලයන් වීරයෙක් වගෙ..
බාධක පිරි අනාගතේ..වල කපන්න පිරිස වැඩි..
මනුස්සකම බාල්දු උණු නපුරු ලෝකයේ..

no matter what a degree holder
Bsc or a pHD
whenever you walk out of the gate
you gotta face yo destiny 
this life is so hard, so complicated yeah
you may find comfort in it
oh my friend just don't ask me why...

this is campus lullaby..

පුංචි එවුන් කාලෙ වගේ..අතැඟිල්ලක් පටලාගෙන
පියනඟන්න වරෙං මචන්..
සිංහයෙක් වගෙ..
වැව් ඉස්මත්තෙන් එමින් "හැබැයි" ගිනියම් මහ පොළව මතින්
අපි නොදන්න ජීවිතේක අකුරු කරන්න..

no matter what a degree holder
Bsc or a PhD
whenever you walk out of the gate
you gotta face yo destiny 
this life is so hard, so complicated yeah
you may find comfort in it
oh my friend just don't ask me why...

this is campus lullaby..

වෙන්වෙන්න කාලෙ හරි මචං..
තම තමන්ගේ ලෝක ගොඩනඟන්න..
ඒත් මෙ ලොකේ හරිම පුංචි..
අපේ ජීවිත..ගොඩාක් දිගයි..
අපි ආපහු මුණගැහෙමු දවසක...
එතකං .. නුඹ නැලවියං....

http://www.youtube.com/watch?v=j6jQRkzR7E8

No comments:

Post a Comment