This Page is specially dedicated for the Classic Lovers, who has the tune and beat of Classical Slow music in their blood, in their veins... Since in a Classical lover, I made this for those precious classical loving human kind.. Thank You for being a classical, slow musical (+ meaningful + heart touching ) lover
Friday, February 3, 2012
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් (Oba Tharam) - Theekshana Anuradha
Oba Tharam - Theekshana Anuradha ( Official Full HD Video )
Video via Youtube - click here -- http://youtu.be/3wqKb53pSLk
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම්
මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ //
රැයපුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා
ගිලන්වී හද පාරලා
අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්
තනි වෙලා මා ලොවේ හිරු නොමගින මේ වසන්තයේ
දිවි පුරා වින්දවමි අහිමි කරන් මගේ ආදරේ
අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම්
මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ //
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment