සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තෑන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුර කියා
සිත කදු ලෑල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සද සෙවනෑල්ලක හෑන්ගි
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කදුලු ගැලු ඒ හිනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා
සිතෙ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තෑන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුර කියා
තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයද හැඩුවා
එසේ කදුලු ගැලු ඒ හිනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඈවිද හා මා
හද සිතුවිලි විල කලබා
හෑරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා
This Page is specially dedicated for the Classic Lovers, who has the tune and beat of Classical Slow music in their blood, in their veins... Since in a Classical lover, I made this for those precious classical loving human kind.. Thank You for being a classical, slow musical (+ meaningful + heart touching ) lover
Friday, October 29, 2010
Sara Sihina - BnS Lyrics
Sara Sihina Rahase Diwura Kiya
Sithe Kandulu Pahase Mumuna Sina
Ohe Aewida Ha Ma
Hada Sithuwili Wila Kalamba
Haerada Ma Oba Giyada
Hun Thaena Thamath Raendila
Sara Sihina Rahase Diwura Kiya
Sitha Kandulaellehi Thawara
Kaluwara Rasakara Winda
Sanda Sewanaellaka Haengi
Mage As Thanikara Themuna
Ese Kandulu Gaelu A Heene
Thawamath Obai Adare
Sara Sihina Rahase Diwura Kiya
Sithe Kandulu Pahase Mumuna Sina
Ohe Aewida Ha Ma
Hada Sithuwili Wila Kalamba
Haerada Ma Oba Giyada
Hun Thaen Thamath Raendila
Sara Sihina Rahase Diwura Kiya
Thani Athakin Handa Dedara
Hari Adarayak Hinda
Yali Kawadawath Nowena
Maha Saagarayada Haenduwa
Ese Kandulu Gaelua Heene
Thawamath Obai Adare
Sara Sihina Rahase Diwura Kiya
Sithe Kandulu Pahase Mumuna Sina
Ohe Aewida Ha Ma
Hada Sithuwili Wila Kalamba
Haerada Ma Oba Giyada
Hun Thaen Thamath Raendila
Sara Sihina Rahase Diwura Kiya
Sithe Kandulu Pahase Mumuna Sina
Ohe Aewida Ha Ma
Hada Sithuwili Wila Kalamba
Haerada Ma Oba Giyada
Hun Thaena Thamath Raendila
Sara Sihina Rahase Diwura Kiya
Sitha Kandulaellehi Thawara
Kaluwara Rasakara Winda
Sanda Sewanaellaka Haengi
Mage As Thanikara Themuna
Ese Kandulu Gaelu A Heene
Thawamath Obai Adare
Sara Sihina Rahase Diwura Kiya
Sithe Kandulu Pahase Mumuna Sina
Ohe Aewida Ha Ma
Hada Sithuwili Wila Kalamba
Haerada Ma Oba Giyada
Hun Thaen Thamath Raendila
Sara Sihina Rahase Diwura Kiya
Thani Athakin Handa Dedara
Hari Adarayak Hinda
Yali Kawadawath Nowena
Maha Saagarayada Haenduwa
Ese Kandulu Gaelua Heene
Thawamath Obai Adare
Sara Sihina Rahase Diwura Kiya
Sithe Kandulu Pahase Mumuna Sina
Ohe Aewida Ha Ma
Hada Sithuwili Wila Kalamba
Haerada Ma Oba Giyada
Hun Thaen Thamath Raendila
Sara Sihina Rahase Diwura Kiya
Subscribe to:
Posts (Atom)