කෙහෙරැල් වගේ කඳුළැල් ගලා නෙතින්
සුළඟක් වෙලා සුසුමන් බිෙඳයි සෙමෙන්
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා කළුවර රැයේ
මා හුදෙකලා වී මේ රැයේ
මුළු රැය පුරා තනි සයනයේ
ගනඳුර පවා මට එළිය දේ
කවි පංතියේ එළිවැට අසයි මගෙන්
ඔබ ගොඩගලයි කිරි සයුර සේ ඉතිං //
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා ……
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනි වෙලා ……
රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගිතය සහ ගායනය - රනිඳු
“දිවිය පුරා” කැසට් පටය සඳහා
No comments:
Post a Comment